ඉර රාජ

BOTANICAL NAME – Zeuxine regia (Lindl.) Trim.

FAMILY ORCHIDACEAE

පොදු සිංහල නම්

ඉරුරාජ ඉරරාජ

අඟල් දෙකහමාරක් උසට වැවෙන කටු පැලැඹින පැලයට සමාන හැඩයක් ඇති කුඩා ගසකි. මල්වල වර්ණයට අනුව වර්ග බෙදේ.

කහ

රතු වශයෙන් වර්ග තුනකි. කුඩා දණ්ඩක් උඩට ගොස් මල සෑදේ.

දේශීය ඖෂධ වර්ගයක් වුවත් විශේෂයෙන් පොත් පත් වල සඳහන් වීමක් නැත.

විශේෂයෙන් සර්ප විෂ චිකිත්සාව සඳහා උපයෝගී කර ගන්නා අතරම වශී ගුරුකම් යනාදියට ගනු ලැබේ.

ඉර රාජ ගස සම්පූර්ණයෙන් ම කොටා යුෂ මිශ්‍රකර ගෙන.

  1. හෙනරාජ තෛලය
  2. මහා විෂ නීල තෛලය
  3. සටිකාර මහා නාගාදී තෛලය සාදාගනු ඇත.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top