ඕලු

ඕලු ඉන්දියාව, ලංකාව ආදී රටවල වැව් පොකුණු ආදී ජලාශ්‍රිත ප්‍රදේශ වල වැවෙන අලංකාර ජලජ පැළෑටියකි. ඕලු යන්න කූවලය ශබ්දයෙන් බිඳී ආවකැයි. සමහරුන්ගේ මතය වන අතර එය ශාලුක ශබ්දයෙන් බිඳී ආවකැයි, තවත් සමහරකුගේ මතය වේ. ශාලුක ශබ්දයෙන් පස් පියුමෙහි ද අලය හඳුන්වනු ලැබේ. කූවලය යනුවෙන් උපුල් හඳුන්වනු ලබයි.

ඕලු Read More »