කංකුන්

ආයුර්වේද පොත් පත්වල දක්වා ඇති අන්දමට කංකුන් වල ඇති විශේෂ ගුණ දෙකකි. එනම්, දුග්ධ වර්ධක හෙවත් ක්ෂීර වර්ධක ගුණය සහ ශුක්‍ර වර්ධක ගුණයයි. ක්ෂීර වර්ධකය මෙන්ම ස්තන්‍ය පිරිසිදු කිරීමේ ගුණයක් ද එහි පවතින බව පෙනේ.

කංකුන් Read More »