එළ බටු

මේරූ ගෙඩි ත්‍රිදෝෂ සමනයි. උෂ්ණ ගුණයෙන් යුක්ත නිසා කළු වාතශමනය කරයි. මධුර රස නිසා පිත් ශමනය කරයි. මෝරන ලද ගෙඩිවල කටුක භාවය නිසා තුන්දොස් කෝප කරයි. දීපන පාවන ග්‍රාහි ගුණයන්ගෙන් යුක්තය. සෙම නසන නිසා කැස්ස ඇදුම ස්වර හෙද වැනි පීඩා වලට ගුණ දායකය.

එළ බටු Read More »