අඬනහිරිය
සෙම් පිත් රෝගයන්හි ගුණ ලබා දේ.
පිත්තජ ශෝථයෙහි හා කුෂ්ඨයෙහි පත්‍ර ප්‍රලේපය යෙදේ.
මුඛ කණ්ඨ රෝගයන්හි පත්‍ර ක්වාථය ගණ්ඩුෂ නියමයෙන් යොදනු ලැබේ. ළදරු මාන්දම් රෝගයෙහි අඬනහිරිය අඩංගු මාන්දම් තෛලය ප්‍රශස්ත ය. මාන්දම් තෛලය අභ්‍යයන්ගයට මෙන් ම පානය ට සුදුසු වේ. මාන්දම් ජනිත අක්ෂි රෝග ආදියට ද ගුණ දේ.

