ඇත් සොඬ

රස ඖෂධ සංස්කාර සඳහා මෙන් මැ ආලේප තෛල ආදිය සඳහාද යෙදේ. ඇත් සොඬ ස්වරසය ක්ෂත, විදුරු මස ඉදිමීම හා මුඛක්ෂගත කුරුලෑ ආදිය සුව කිරීම සඳහා භාවිත වේ. තොල් පැලීමට මල්, කොළ කෂාය යොදනු දක්නට ඇත. අගනා වේදනා නිවාරකයක් ද වේ. පත්‍ර ප්‍රලේපය ඇසේ ඉදිමුමට ස්ථානික වශයෙන් යෙදේ.

ඇත් සොඬ Read More »