ඇත් අඩි

පොළවේ පැතිරි සෑදී ඇති ආකාරය අනුව ඇත් අඩි නමින් හඳුන්වන මෙම පැළෑටිය සංස්කෘත ග්‍රන්ථ වල ” ගෝජිහ්ව ” නමින් විස්තර වී ඇත. ඇතාගේ පතුල මෙන් රවුමට දිගටි කොල විසිරි පිහිටා ඇති අතර, ඇතකුගේ පතුලට වඩා ලොකු නැත. පෙනුමේ ස්වභාවය අනුව ම ඇත් අඩි යනුවෙන් හෙල වහරට හුරු වී ඇත්තේ මේ නිසා විය හැක.

ඇත් අඩි Read More »