අගමුල නැති වැල්

මෙම පැළෑටිය කොළ රහිත, දඟරමය ඉතා සිහින් බොහෝ ශාඛා සහිත කහ පැහැති කඳකින් යුත් වෙළුණු පඳුරුමය ගොනුවකි. කඳ ක්‍රිමීන් සහිතයි. කුඩා පඳුරු මතද පොළවේ පැතිරී වැවෙන පලා වර්ග ආදිය මතද වෙළෙමින් පැතිරී වැඩෙයි. කැඩුම් බිඳුම් ප්‍රතිකාර වල අගට ම යොදාගන්නා මොකක් ද මේ අග මුල නැති වැල? අගමුල දෙකම ගැන දැනගන්න කියවන්න.

අගමුල නැති වැල් Read More »