අබින්
අබිං ඖෂධීය ගුණ යුක්ත වුවත් එය මත් ද්‍රව්‍ය ගණයේ ලා සැළකේ. වර්තමානයේ අප තරුණ පෙළ ශීඝ්‍රයෙන් ඇබ්බැහි වී ගෙන යන හෙරොයින් නම් අන්තරායකාරී මත් ද්‍රව්‍ය නිපද වීමට ද අබින් යොදා ගනු ලැබේ. පොපි ගසේ පොහොට්ටු වලින් ලබාගන්නා කිරි විශේෂය රසායනික ක්‍රියාකාරිත්වයකට අනුව සැකසීමෙන් හෙරොයින් සාදාගනු ලැබේ.

