රෑට නින්ද යන්නේ නැති ප්රශ්න තියෙනවා නම් මෙන්න මේ පැළෑටිය සතියකට වතාවක් සහමුලින් ම තම්බලා බොන්න. විෂ්ණු ක්රාන්ති මේ පැලෑටිය ට සමාන ශාක කීපයක් ම තියෙනවා. විෂ්ණු ක්රාන්ති වල මල් බොහොම පුංචියි. පොඩි කරාඹුවක් වාගේ දම්පාට ට හුරු නිල්පාට මලක්.
රාත්රියට නින්ද නොයාම


