අන්දර

දෝෂණුරූපව කර්මයන්ට අනුව කඵ, වාථ, ශාමකය. ග්‍රාහක, ආමවාතහර, අශ්මරීනාශක, මුත්‍රවිකාර ප්‍රශමන යන කර්ම ස්පන්නය. සිද්ධ වෛද්‍ය ග්‍රන්ථ වල මෙය ජීඊර්ණකාරක, මුත්‍රා කාරක, ගර්භ ශක්තිකර, ජනන ඉන්ද්‍රිය ශක්තිකර, අශ්මරී බේදක, අභ්‍යන්තර රූජාහර, රුධිර වර්ධනීය මූල රෝග විනාෂන ද්‍රව්‍යයක් ලෙස විස්තර කර ඇත. අන්දර මැලියම් ශ්වෙත ප්‍රදර, ශුක්‍ර ප්‍රමේහ, ප්‍රමේහ උෂ්නයෙන් ඇතිවන විසර්ප ද සුව වේයයි එහිම ඇත.

අන්දර Read More »