උඳු
දෝෂ වශයෙන් වා ශමනයි. සෙම් පිත් වඩයි. බාහිර වශයෙන් වේදනා නායකයි. නාඩි ශාමකයි. අභ්‍යන්තර වශයෙන් නාඩි ශක්තිමත් කරයි. ආහාර රුචිය ඇති කරයි. සංග්‍රහයි. ශුල නසයි. පුරිෂ, මුත්‍ර, ස්තන්‍ය. ශුක්‍ර යන මේවා වඩයි. වෘහණයි. ගුදකිල, අර්දිත, ස්වාස නසයි. විශේෂයෙන් වාත සමන නිසා වාත රෝග වලට ගුණයි

