උඩැත්ත
උඩැත්ත හෝ උදත්ත නමින් හැඳින්වෙන්නේ සෙ. මී. 10 – 20 පමණ උසැති පොළවෙහි පැතිරී වැඩෙන කුඩා ක්ෂුපයකි. උඩැත්ත නමින් ව්‍යවහාර කරනු ලබන පැළෑටි වර්ග කිහිපයක් මෙරට ඇති අතර, උඩැත්ත යයි ප්‍රකට පැළෑටියෙහි ද ප්‍රභේද කිහිපයක් දැකිය හැකිය. මෙම ප්‍රභේදත්. මේ රටේ පත්පාඩගම් ලෙස හඳුන්වන විවිධ ක්ෂුප වර්ගත් අතර තිබෙන්නේ නොබිඳිය හැකි සම්බන්ධයකි.

