අළු පුහුල්
දිවයිනේ සෑම ප්‍රදේශයක ම පාහේ දක්නට ලැබෙන, බොහෝ විට බිම දිගේ පැතිරී යන, ලතාවකි. එහෙත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියළි කලාප යේය. මෙය ආහාර වශයෙන් ද ඖෂධ වශයෙන් ද ප්‍රයෝජනවත් වැලකි. පුහුල්, පුසුල්, යක්පුහුල් යන නම් ද වේ.