ඔළිඳ

ඖෂධ වශයෙන් බෙහෙවින් ගැනෙනුයේ රතු ඔළිඳ හා එළ ඔළිඳයි. කළු ඔළිඳ මුල් වැල්මී යැයි වැරදි ලෙස ඇතමුන් භාවිත කරයි. කළු ඔළිඳ මුල ද තරමක් මිහිරි රසයෙන් යුක්තයි. වැල්මී වැලක් නොවේ. වැල්මී පත්‍ර කිනිත්ත බිලිං පත්‍ර කිනිත්තක හැඩයට සෑහෙන තරම් සමාන කමක් තිබේ. ඔළිඳ පත්‍ර කිනිත්ත ඊට වෙනස්ය.

ඔළිඳ Read More »