අබ
අබ උෂ්ණ නිසා රක්ත සංවහන ව්‍යුභාවේ දී හෘදය උත්තේජනය කරයි. සිද්ධාර්ථ තෛලය හෘද වේදනාවේ දී පසුවේ ගැල්වීමෙන් ගුණ ලැබෙ. මේ නිසාය. යකෘතය හා ලිභාවේ අබ තෙල් ගැල්වීමෙන් සහ අබ පැලැස්තරය සැළැස්වීමෙන් හුස්ම ගැනීමේ පහසුව ඇති කරයි. අග්නි මාද්‍ය සහ ක්‍රිමි රෝග යෙදීමෙන් කැක්කුම් සුව වේ.

