ඉත්ත වැල්

වැලක් මෙන් අප්‍රාණිකත්වයක් දක්වන මේ ගස ඇතැම් ඉඩම් වල වැටේ ඉනි වශයෙන් යොදාගෙන ඇත. කැලයේ ඉත්තෑවැල් ගාල්වලට යටින් ඉත්තෑ ගෙවල් (බෙන) සාදා ගැනීමට අනුව මේ ක්ෂුපය ඉත්තෑ නමට සුදුසු වී යයි සමහරු කියති.

ඉත්ත වැල් Read More »