ඉර රාජ
අඟල් දෙකහමාරක් උසට වැවෙන කටු පැලැඹින පැලයට සමාන හැඩයක් ඇති කුඩා ගසකි. මල්වල වර්ණයට අනුව වර්ග බෙදේ.කහ, රතු වශයෙන් වර්ග තුනකි. කුඩා දණ්ඩක් උඩට ගොස් මල සෑදේ.
දේශීය ඖෂධ වර්ගයක් වුවත් විශේෂයෙන් පොත් පත් වල සඳහන් වීමක් නැත.