ඉඟුරු
උද්භිද විද්‍යානුකූලව හරිද්‍රා කුලයට (Scitamincae zingiberaceae) අයත් ලංකාවේ කඳුකර ප්‍රදේශ වල වනගතව වැවෙන වල් ඉඟුරු විශේෂයක් ද පවතී. දේශීය වෙදකමේ කලාතුරකින් ඖෂධ යෝග සඳහා වල් ඉඟුරු භාවිතයට ගැනේ.