ඉඟිනි
ප්‍රධාන වශයෙන් ඉඟිනි ඇට බෙහෙතට ගනී. කෂාය තික්ත රස නිසා සෙමත් මධුර නිසා වාතයත් සමනය කරයි. අපිරිසිදු සහ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය මිශ්‍ර ජලය පවිත්‍ර කිරීම සඳහා ඉඟිනි ඇට භාවිතා කෙරේ. ඇටවල පවතින ඇල් බියුමන් නිසා ජලයේ පවතින අපද්‍රව්‍ය අවක්ෂේප කිරීම ඇති හැකියාව ජලය පවිත්‍ර කිරීමේ කාර්යට හේතුවයි.

