ඉඹුල්
සාමාන්‍යයෙන් අධි 50 ක් පමණ උසට වැවෙන ගසකි. අඩි 100ක් පමණ උස ගස් ද දක්නට ලැබේ. ගසේ හරස් අතට විහිදී යන ශාඛා එක් එක් වලයක 3 බැගින් ඇත. ගස පතනගිලිය. ශාකය පරණ වන තුරු එහි පොත්තෙහි කටු තිබේ. පොත්තෙහි වාසිදුරු බොහොමයක් ඇත.