ඉල්ල
හපුතලේ, බණ්ඩාරවෙල, මස්කෙළිය, දියතලාව වැනි ප්‍රදේශවල බහුලව පඳුරු වශයෙන් වැවේ. ඉන්දියාව, මැලේසියාව, ආදී රටවල ද බහුලව වැවේ. මෙහි කොළය කැලෑ දුම්කොලවල ට බෙහෙවින් සමාන හෙයින් ද්‍රවිඩ ජාතීන් බුලත් විට කෑමට ගැනීමේදී මෙම වර්ගය දුම්කොළ සේ වරදවා ගැනීමට යැමේදී ඉල්ලෙයි

