ඉකිරිය
අඩි 1- 1 1/2 දක්වා උසට වැවේ. මෘදු කඳකින් යුක්තය. කඳේ මුල සිට අග්‍රය තෙක් කඳ වටා පත්‍ර හටගනී. පත්‍ර හටගන්නා ස්ථානයෙන් දිග තියුණු කටු හටගනී. පත්‍ර අඟල් 2 ක් පමණ දිග වන අතර සිහින්ය. තීක්ෂණාග්‍රයි. පැලෑටි අග්‍රය හා කඳේ පත්‍ර හටගන්නා ස්ථානවල පුෂ්ප ඇති වේ. පුෂ්ප නිල්පාටය.

