ඊතණ

විශේෂ මුත්‍ර කාරකයක් වශයෙන් ද, වේදනා නාශකයක් වශයෙන්ද, රක්තසුව වළක්වන ඔසුවක් වශයෙන් ද විශේෂ යි. මුත්‍ර කෘච්ඡු, මුත්‍රාඝාත, මුත්‍රාවේ. මුත්‍ර අභාව. මුත්‍ර දාහ ආදී මුත්‍රණ ව්‍යුහයේ රෝග වලදී ද රක්ත මුත්‍ර ආදි සුචි අවස්ථා වලදී ද විශේෂයෙන් යෙදේ. සාමාන්‍යයෙන් ශෝථ රෝග වලදී ගුණ ලැබේ.

ඊතණ Read More »