කංසා – ගංජා
වාර්ෂික පැළෑටියක් වන මෙම ශාකය මීටර් 1 – 3 දක්වා (අඩි 3 – 16) දක්වා උසින් වැඩේ. සෘජු සිහින් කඳේ පහළ රළු ස්වභාවයක් ගනී. එහි පොතු ගැලවෙන ස්වභාවයක් ඇත. පත්‍ර අළු පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා අතර ශාකය මුළුමනින්ම බූවකින් වැසී ඇත