ඇට්ටමුරා

දේශීය වෙදකමේ සඳහන් වන විශේෂ පැලෑටියකි. මෙය දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයක් වන හෙයින් එම තෙල්, පත්තු, මැල්ලුම් ආදී සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගැනේ. එහෙත් වන බිම් එළි කිරීම අනුව අභාවයට යොමු වී යන පැලෑටියක් සේ හැඳින් විය හැකිය.

ඇට්ටමුරා Read More »