කජු

කජු ගසේ පොත්ත කැම්බූ වතුර මල බුරුල් කර යෑමේදී, උපදංශයේ ඇතිවන සන්ධිගත ඉදිමුමට හා දියවැඩියාවට යන රෝගයන්හිදී උපයෝගී කර ගනී. තවද, මෙම පොතු තැම්බූ වතුර රුධිරගත සීනි මට්ටම පහළ යෑම පාලනය කිරීමට ද උදව් වේ.

කජු Read More »