අයාපාන
උණ. ප්‍රතිශ්‍යාය. පාචන (බඩයන) රෝග සහ අධික ඩහදිය වැගිරීම, ඇති රෝග යන අවස්ථා වලදී ඖෂධයක් ලෙස පිලිපීන වැසියෝ යොදා ගනිති. මෙයින් තනාගත් කෂාය වමන කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගනිති. උණුකර ගත් කෂාය සහ අමුවෙන් සකස් කර ගත් යුෂ අභ්‍යන්තර බාහිර දෙ විධියෙන් ම වණ තුවාල සඳහා උපයෝගී කර ගනිති.

