අවරිය නිල්

ගස අඩි දොළහකට වඩා උසට නොවැවෙන මේ පැලෑටියේ කොළ තද නිල් පාටකින් යුක්තය. හැඩහුරු කමින් සෙ නහ කොළ වලට සමානය. සෙනෙහෙ වල යුෂ නිල් පැහැයකින් යුක්ත නිසා සංස්කෘතයෙන් තිපි, නිලිකා යන නම් ව්‍යවහාර වෙයි. නිල් අවරිය වර්ග දෙකකි. ලංකාවේ මුල සිට පැවත එන වර්ගය සහ ඉන්දියාවෙන් ගෙනැවිත් බෝ කරන ලද වර්ගය යනුවෙන් ඉහතින් සඳහන් කළෙමි.

අවරිය නිල් Read More »