ඇට්ටේරියා
ඇට්ටේරිය මධ්‍යම ප්‍රමාණයේ ගසකි. පඳුරකට සමානව වැඩේ. අලංකාරය වර්ෂය පුරා හට ගන්නා සුදු පැහැති මල් ඉතා සුවඳවත්ය. ලීය හයියය. ඉන්දියාවේ හිමාල අඩවියේ අඩ වියේ හා බෙංගාලයේ ද, මලයාවේ හා බුරුමය යේ ද මඳ විසින් ශ්‍රී ලංකාවේ ද වැවෙන පැලෑටියකි. කුඩා බීජ මගින් ව්‍යාප්ත වේ.

