ඇටෝර
ගවයින්ගේ ආහාර ලෙස ඇටෝරාවේ අමු. වියළි (තනි) කොළ හා ළපටි කඳන් යොදා ගනු ලැබේ. ඒවා බෙහෙවින් පෝෂණ ගුණවත්ය. එහෙත් ඇටෝරා බීජවලත් මුල්වලත් සයනෝජනනීය, (සයිඩ් ඩ්‍රජන් සයිනයිඩ් නිපදවීමේ ) ශක්තිය ඇති නිසා විෂ සහගත යයි වාර්තා වෙයි.