අනෝනා (ආත්තා)
කටු ආත්තා වර්ගය මුත්‍ර ගල් දියකර පහ කරයි. මුත්‍ර ගල් සෑදීම වලක්වයි. එය ඉදුණු විට පළතුරක් ලෙස කෑමට හෝ පලතුරු බීමක් ලෙස පානයට ද ගත හැකිය. ශ්වාස කාස, වැනි සෙම් රෝග වලින් පෙලෙන්නන්ට ඉදුණූ ආත්තා කෑමෙන් උපද්‍රව පහළ විය හැකිය. රෝගීතාව වැඩි දියුණු වීම හෝ සෙම්ගෙඩි ඉදීමීම හා ප්‍රතිශ්‍යාව සැදීම අපේක්ෂා කළ හැකිය.

