ඇත් දෙමට
විශාල ශාකයකි. පොත්ත අළු පැහැති කහපාටට හුරු වේ. ගොරෝසු ය. පත්‍ර සරලය. එකිනෙකට විරුද්ධ ව පිහිටයි. පත්‍ර පළල් වේ. හෘදයාකාර ස්වරූපයක් ගනී. සෙ. මී. 7 – 17 දක්වා පමණ දිග වේ. පත්‍ර නටුව සෙ. මී. වේ. සංයුක්ත12 පමණ දිගට් ය. අති තීව්ර අග්‍රයකි. පුෂ්ප ද්විලිංගික වේ.

