අස්වැන්න

ආයුර්වේද මූලික ග්‍රන්ථ වල සඳහන් නොවන අස්වැන්න දේශීය වෙදකමේ දක්නට ඇත. එහෙත් අෂ්ට වර්ගයන්හි සඳහන් වන ශාල පණි නම් ද්‍රව්‍යය සඳහා ප්‍රතිනිධියක් ලෙස අස්වැන්න ඖෂධ සඳහා භාවිතය. ඊට හේතුව ශාලපර්ණි සහ අස්වැන්න එකම උද්භිද කුලයෙහි වීම ය. අස්වැන්න කිරි කෂාය හෘද් රෝගීන්ට විශේෂිත වූ දේශීය කෂාය යෝගයකි.

අස්වැන්න Read More »