අමුක්කරා – අස්ගොඳු

අමුක්කරා වනාහි ඖෂධීය අගයෙන් යුත් ක්ෂුප ( පැළෑටි ) යෙකි. බෙහෙත් සඳහා සම්පූර්ණ ක්ෂුපය (පංචාංගය ම) ගනී. අල සහ කොළ ගැනීමක් ගැන ද වාර්තා ඇත. ක්ෂාර මෙන් මැ ඇටත් ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ගැන ද දැන ගන්නට ලැබිණ. එහෙත් අපේ වෙදැදුරෝ අල (මුල ) මිස සෙසු කොටස් වෙදකම් සඳහා නො ගනිති. සුලභ නොවන නිසා දැයි නොදනිමු.

අමුක්කරා – අස්ගොඳු Read More »