අසන – අහුන්
අසන හා ගම්මාලු ගුණය අතින් ද එක සමානය. එහෙත් අසන හා ගම්මාලු දෙවර්ගයකි. ගම්මාලු ලඝු, රුක්ෂ, කටු විපාක, කසට රස ශීත වීර්යය ද්‍රව්‍යයෙකි. ගම්මාලු රත්හඳුන් පවුලට ද අසන අරළු පවුලට ද අයත් ය. දශමූලාරිෂ්ට ආදියෙහි අසන අරටු සඳහා ශාරංගධර විවරණය අනුව ගම්මාලු (ගමල) අරටුව යෙදීම මැනවි.

