අරූද

මෙම පැළය යුරෝපය නිජ භූමිය කොට ඇති වූවකි. ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග රටවල ශීතාධික පළාත්වල හොඳින් වැඩෙයි. මෙම පැළෑටියේ ගුප්ත බලවේගයක් පවතින බවට ඇති විශ්වාසය නිසා හදි හූනියම් වලින් ආරක්ෂා වීමට ගුප්ත ඖෂධයක් ලෙස පාවිච්චි කෙරේ. කාන්තාවට ප්‍රිය යන අදහසින් ” අංගනාප්‍රිය ” නමින් හැඳින් වේ.

අරූද Read More »