අරළු

අරළු ජන්ම භූමි එනම් හටගන්නා ප්‍රදේශ හා ආකාරය අනුව ප්‍රභේද 7 කට බෙදා ඇත. මෙරට මෙම ප්‍රභේද හත කෙරෙහි කිසිම සැලකිල්ලක් සැලකිල්ලක් නැත. අරළු කොයිවාත් එකය. එහෙත් මහ අරළු, කුඩා අරළු, කහ අරළු වශයෙන් වෙන් කිරීමක් ඇත. කහ අරළු ව්‍යාපාරික කටයුතු සඳහා වැඩිපුර භාවිත වේ.

අරළු Read More »