අරලිය
ක්ෂණිකව ඇති වූ සුළු තුවාල මත කිරි ආලේප කිරීමෙන් ලේ නැවතී වියලේ. පැස වූ ව්‍රණ වල අරලිය කිරි හා සඳුන් තෙල්, කපුරු සංයෝග කොට වුණ සැරහුමක් සේ යෙදීමෙන් තුවාල ශෝධනය හා රෝපණය ද සිදුවන බව ග්‍රන්ථාගතය. කෙ අඹරා ගත් පත්තුව ශෝථ පැසවීම හා පැලීම හා වියලීම කරයි.

