අංකෙන්ද

දේශීය කැඩුම් බිඳුම් වෙදකමෙ ගැනෙන ද්‍රව්‍යයන් අතරින් ද ප්‍රධාන ස්ථානයක් ගන්නා අංකෙන් දවල අස්ථිසන්ධානය කිරීමේ ගුණයක් ඇති බව හග්න වෛද්‍ය වරු පවසති. මේ නිසා ඇද වූ අස්ථි දිග හැරීමේ දී මුලින්ම අංකෙන්ද අඩංගු මැල්ලුම් පත්තු බැඳීම අනු දැන ඇත.

අංකෙන්ද Read More »