අනත්ත

ඇටවල Annatto රංගය සීයට 4′ 8-6 ප්‍රමාණයකින් පිහිටා ඇත. පුරාණ ඉන්දියාවේ නාට්‍ය වලට පෙනී සිටින්නවුන් වර්ණවත් කිරීමට එය යොදාගත් බව භාරතීය වනෞෂධී ( කල්කටා) ග්‍රන්ථයෙහි සදහන්ය. එසේම මෙම ගෙඩි තුළ ඇති බීජ මේහ රෝගීන් ට හිතකර බැව් ද දක්වා ඇත. මෙම ඇට චූර්ණය ස්නායු උත්තේජකය. එහි විරේචන ගුණයද ඇත. එසේම මෙයින් වර්ණවත් කළ රෙදි මදුරු (මත්සර) දෂ්ඨ නිවාරක ද වේ.

අනත්ත Read More »