අමු (කරල් අමු).

ඖෂධ පිණිස ගන්නේ අමු ඇට යි. මෙය දම් උත්තලය. පුරාණයේ පැවති මාන (කිරුම්) ක්‍රම වල දී අමු ඇටය බර කිරීමේ ඒකකයක් හැටියට භාවිත විය. ආහාරයක් හැටියට ද අමුහාල් භාවිත කෙරේ. එවිට තම්බා එහි වතුර ඉවත් කිරීම ගම්බද ජනතාවගේ සිරිතක් වන අතර ඇතැම් අමුවල ඇති මත් ගතිය මෙ මගින් ඉවත් වේ.

අමු (කරල් අමු). Read More »