ඇම්බරැල්ල (ඇඹරළු)

සාමාන්‍යයෙන් විශාලව වැඩෙන ගසකි. Spondias mangifera යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වයි. ලංකාවෙත්, ඉන්දියාවේත් නොයෙක් ප්‍රදේශ වල වැවේ. මෙම ගස සංස්කෘතයෙන් ” අධ්ව භෝගය ” යනුවෙන් හඳුන්වයි. එහි සිංහල අර්ථය පයින් ගමන් කරන්නන්ගේ කෑමක්? යන්නයි.

ඇම්බරැල්ල (ඇඹරළු) Read More »