අක්මැල්ල

ළදරුවන් ගේ වචන හැසිරවීමේ අපහසුතා සඳහා සරලම උපක්‍රමයක්. කඵ, වාත, ශාමක වේ. සෙම උත්සාරණය කරයි. බාහිරින් ද අතිශය උත්තේජක හා වේදනා නාශක වේ. ශෝත් නිවාරකය, අභ්‍යන්තරික වශයෙන් නාඩි ව්‍යුහය උත්තේජනය කරයි. මේ නිසා දත් කැක්කුම, හතිය, පෙනහළු ශ්වාස නාල ප්‍රදාහය මුඛයේ ලාලා ශ්‍රාවය නැති කරයි.

අක්මැල්ල Read More »