අක්කපාන
අක්කපාන නමින් හදුන්වන පැළෑටිය අද අප රටේ බහුල වශයෙන් මුත්‍රාශ්මරි රෝගය සඳහා ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙම පැළෑටියේ ඇති විශේෂත්වය නම් රෝපණය වන්නේ මුල්, කද හෝ බීජ නොව පත්‍ර වීමයි.