ඇහැටු
ඇහැටු, අශ්වත්ථ, යන නම් වලින් හඳුන්වන ඇහැටු බහුල භාවිතයේ ඇත්තේ බෝ නමිනි. බුදු වීමට ආධාර වූ ගස යන නමින් ඇසතු – බෝ නම් වීමෙන් පසුව සංස්කෘතික රටාවක් මත බෝගස නමින් ම ප්‍රසිද්ධ විය. නිතර සෙලවෙන පත්‍ර නිසා චලපත්‍ර නමින් ද හැඳින් වේ.