අගිල්

යමෙකුගේ වණයකින් අගිල් සුවඳ වහනය වේ නම් ඒ මරණාසන්න ලක්ෂණ යෙකැයි සුශ්‍රැතය කියයි. මෙහි රසායන කර්මය ඇති බව වාග්භටය කියා ඇත. මෙය සුවඳ දුම් කුඩු පිළියෙල කිරීමෙහිදී ද සඳුන්කූරු මෙන් දුම්කූරු (අගරඛත්ති) තැනීමෙහි ද උපයෝගී වෙයි. ඇසෑමයේ ද මෙහි පොත්ත කඩදාසි නිපැදවීමට යොදා ගනිති.

අගිල් Read More »