අඳු
අඳුතලා මල් ගින්න වඩයි. හෘදය ට හිතවත් ය. තීක්ෂණ ය. උෂ්ණ වීර්ය වඩයි. රුචිය ඇති කරයි. රළුයි. ගෝනුසු දෂ්ඨ ආදී විෂ අවස්ථා වල දී තලා කොළ අඹරා හෝ එහි යුෂ හෝ ආලේප කරනු ලැබේ. කුෂ්ඨ ක්‍රිමි අවස්ථා වලදී ද තම්බා සේදීම ගුණදායකය. තද සුවදකින් යුතු වුවත් එය දැනෙනුයේ ගඳක් ලෙසිනි.

