ආඩතෝඩ
බේත් පැලෑටි අතර, ප්‍රධාන තැනක් හිමිවන පැළෑටියකි. බේත් තැනීමේ දී ආඩතෝඩා පංචාංගයම උපයෝගී වේ. ජන ව්‍යවහාරයේ අගල්වල අද්දර සිටුවීමට ගත් හෙයින් අගල් ආදාර නමින් ද ඉඩමේ මායිමට වැටක් සේ සිට වූ නිසා වැටහිර නමින් ද පාවට්ටා යන නමින් ද හැඳින් වේ