admin

අක්කර පට්ට

මෙය බාහිර ප්‍රයෝගයෙන් වේදනාස්ථාපකයි, ශොථහර ද කෘමි නාශකද වෙයි. පක්ෂාඝාත, ස්නායු දුර්වලතා ආදී රෝග අවස්ථා වලට බාහිර අභ්‍යාංග සඳහා යොදන තෙල් වර්ග වලට උපයෝගි වේ. අභ්‍යන්තර වශයෙන් ශරීරයට හිතකරයි. බලකාරකයි, උත්තේජකයි, මදක් නිද්‍රාජනකයි, මුල්වල වාෂ්පශීලී තෙෙල පදාර්ථයක් හා දුඹුරු, දුම්මල, උපක්ෂාර හා ස්ථීර තෙෙල පදාර්තයක් හා පෙෙරෙත්‍රින් නම් රසායනිකයක් අඩංගු වේ.

අක්කර පට්ට Read More »

අක්කපාන

අක්කපාන නමින් හදුන්වන පැළෑටිය අද අප රටේ බහුල වශයෙන් මුත්‍රාශ්මරි රෝගය සඳහා ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙම පැළෑටියේ ඇති විශේෂත්වය නම් රෝපණය වන්නේ මුල්, කද හෝ බීජ නොව පත්‍ර වීමයි.

අක්කපාන Read More »

අළු රදනකයා

අළු රදනකයා Common Wolf Snake Lycodon aulicus ශ්‍රී ලංකාවේ හමුවන රදනකයින් විශේෂ අතරින් අළු රදනකයා යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ

අළු රදනකයා Read More »

Scroll to Top